භූගෝලීය දර්ශක (GI) සහතිකය

ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ජාත්‍යන්තර සහතිකයක්

යුරෝපීය කොමිසම මගින් පිරිනමනු ලබන භූගෝලීය දර්ශක (GI) සහතිකය පළමුවරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් සඳහා ලැබී තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ...