භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රය

කොටි වැළලූ රත්‍රං සොයන්න ගිය පොලිස් කොස්තාපල් ඇතුළු හතක් මාට්ටු

එල්.ටි.ටි.ඊ සංවිධානය වළදමා තිබෙන රත්‍තරන් සහ මුදල් සෙවීම සඳහා භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු...