බෙල්ජියම

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර ගිවිසුමක්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ බෙල්ජියම ගිවිසුමකට එළඹුණා. මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තු ගත...

එ.ජාතීන්ගේ මහා මණ්ඩල සැසි­වා­රය අත­ර­තුර තවත් රට­වල් 6ක් පල­ස්තී­නය පිළිගනී

අමෙ­රි­කාවේ නිව්යෝර්ක් නුව­රදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 80වැනි මහා මණ්ඩල සැසි­වා­රය අත­ර­තුර ප්‍රංශය ඇතුළු රට­වල් 6ක් පල­ස්තී­නයේ ස්වාධී­න­ත්වය නිල වශ­යෙන්...

ඊශ්‍රායලයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට යුරෝපයෙන් විරෝධය සහ ආයුධ සම්බාධක.

ඊශ්‍රායලයට ආයුධ විකිණීම නතර කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් ඉල්ලා සිටියේය. ස්පාඤ්ඤය විසින් ඊශ්‍රායලය ආයුධ සැපයිම 2023...