මහා සංඝරත්නය මූලික කර ගනිමින් බුද්ධශාසන සභාව පිහිටුවයි
ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් ‘බුද්ධශාසන සභාව පිහිටුවීම’ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්...
ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් ‘බුද්ධශාසන සභාව පිහිටුවීම’ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්...
නව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස ආර්.එම්.ජී.සේනාරත්න මහතා ඊයේ (18) සිය රාජකාරී ආරම්භ කෙරිණි. ගලෙන්බිඳුනුවැව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස රාජ්‍ය...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.පී සේනාධිර මහතා පත්...