බීමතින් රිය ධාවනය

බීමතින් රිය පදවන රියදුරන්ගේ බලපත්‍රය මාස 12ක් අත්හිටුවීමට පියවර

මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු...