බිෂොප්වරුන්

ලොව බිෂොප්වරුන් නම් කිරීමේ කමිටුවට කාන්තාවන් තිදෙනකු

ලොව බිෂොප්වරුන් නම් කිරීමේ කමිටුවට, කාන්තාවන් තිදෙනකු ඇතුළත් කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පියවර ගෙන ඇතැයි වතිකානය කියයි. ලොව නන්දෙසින් බිෂොප්වරුන්...