බැටිකලෝ කැම්පස්

බැටිකලෝ කැම්පස් (පූනානි කොවිඩ් රෝහල) ඉදි කරන්න සෞදියෙන් කෝටි 364ක් එවලා, කොමිසම හමුවේ අනාවරණය වෙයි

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ආරම්භ කළ බැටිකලෝ කැම්පස් (පූනානි කොවිඩ් රෝහල) ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 3640කට අධික...