බැග්ඩෑඩ්

ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාක හමුදා කණ්ඩායමක නායකයෙකු මියයයි

ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාක හමුදා කණ්ඩායමක නායකයෙකු බැග්ඩෑඩ්හිදී මිය ගොස් තිබෙනවා. ඉරානයේ සහාය ලබන හමුදා කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු මෙසේ...