බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙල

“ද නිව්ස් පේපර්” චිත්‍රපටයට ආසියා කලාපයේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය

ආසියා කලාපයේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය "ද නිව්ස් පේපර්" චිත්‍රපටය හිමිකර ගෙන තිබෙනවා. බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙලේදී ද නිව්ස් පේපර්...