බැංකු

මහ බැංකුවෙන් බැංකුවලට රතු එලියක්

කොවිඩ් – 19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බැංකුවල ද්‍රවශීලතාවයට අහිතකර බලපෑමක් සිදුවිය හැකි බව සැලකිල්ලට ගනිමින් හා ප්‍රමාණවත් මූල්‍ය සංචිත...