බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත

බැංකු පනතින් බැංකුවල බලය මහ බැංකුව අතට; මේ අවුරුද්දේ ආර්ථිකය හොඳයි කියන්නේ මිථ්‍යාවක් – විජිත හේරත්

බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත මඟින් සිදු වන්නේ මහ බැංකුවට බැංකුවල බලතල පැවැරීම බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා...