බැංකු පොලී අනුපාතිකය

ජ්‍යේෂ්ඨ පුරවැසි බැංකු තැන්පතු සඳහා වූ විසඳුම් යෝජනා ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙතට

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය සංශෝධනය කිරීම සඳහා වූ විසඳුම් යෝජනාවලිය ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ...