බහුතර බලයක්

ජපානයේ අගමැති ධුරයට යළිත් ෂිගේරු ඉෂිබා

ෂිගේරු ඉෂිබා, යළි ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරීපත්ව තිබේ. ඒ, එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩල ඡන්ද විමසීමේදී බහුතර බලයක් දිනාගනිමිනි. එහිදී...