බහුතර කාන්තා නියෝජනය

අයිස්ලන්තය, යුරෝපයේ බහුතර කාන්තා නියෝජනය සහිත පාර්ලිමේන්තුව ලෙසට ස්වල්ප කාලයකට හිමිකම් කියයි

බහුතර කාන්තා නියෝජනයකින් යුක්ත පාර්ලිමේන්තුවක් සහිත යුරෝපයේ පළමු රට බවට අයිස්ලන්තය ස්වල්ප කාලයකට පත්ව තිබේ. අයිස්ලන්තයේ මහ මැතිවරණයට අදාළ අවසන්...