බරපතළ තත්ත්වය

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය ගණන 1000 ඉක්මවයි

මධ්‍යම මොරොක්කෝවේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයින් ගණන 1,037 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මොරොක්කෝවට සහාය...