බඳවාගැනීම

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු මස 25 වෙනි දින තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු‍ කටයුතු සූදානම්...