බන්ධනාගාර පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 470,201 ක් දෙනෙකු අත් අඩංගුවට

2015 සිට මෙම වසරේ සැප්තැම්බර් මස දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම් වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවිය සහ භාවිතය සම්බන්ධයෙන් පුද්ගලයින් 470,201...