බඩඉරිගු වගාව

හෙක්ටෙයාර 16,000ක බඩ ඉරිගු වගාව ප්‍රවර්ධනයට තීරණයක්

මෙරට තුළ හෙක්ටෙයාර 16,000ක් බඩඉරිගු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂි කාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල එකඟතාවය පළ කර තිබේ....