විදේශ සංචිත ඉහළ නැංවීම සඳහා බංග්ලාදේශය ඩොලර් බිලියන 5ක හදිසි ජාත්‍යන්තර අරමුදල් අපේක්ෂා කෙරේ
හිඟ වෙමින් පවතින විදේශ විනිමය සංචිත ඉහළ නැංවීම සඳහා බංග්ලාදේශය ඩොලර් බිලියන 5ක හදිසි අරමුදල් අපේක්ෂා කරනවා. ආර්ථිකය ශක්තිමත් කර...
හිඟ වෙමින් පවතින විදේශ විනිමය සංචිත ඉහළ නැංවීම සඳහා බංග්ලාදේශය ඩොලර් බිලියන 5ක හදිසි අරමුදල් අපේක්ෂා කරනවා. ආර්ථිකය ශක්තිමත් කර...
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාට විරුද්ධව තවත් මිනී මැරුම් චෝදනා පහක් ගොනු කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට හිටපු...
බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඉල්ලා අස්වීමට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, බංග්ලාදේශයේ අරගලකරුවන්ගෙන් එල්ලවූ දැඩි බලපෑම් හමුවේය.