බංග්ලාදේශයේ අගවිනිසුරු

බංග්ලාදේශයේ අගවිනිසුරු ඉල්ලා අස්වීමට එකඟ වෙයි

බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඉල්ලා අස්වීමට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, බංග්ලාදේශයේ අරගලකරුවන්ගෙන් එල්ලවූ දැඩි බලපෑම් හමුවේය.

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com