බංගලා

මින් ඉදිරියට අමාත්‍යවරුන්ට අධි සුඛෝපභෝගී නිල නිවාස නෑ

මින් ඉදිරියට අමාත්‍යවරුන් සඳහා අධි සුඛෝපභෝගී නිල නිවාස ලබා දීම අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන...