පොහොර සහනාධාර

ආග්‍රාමාත්‍ය කිව්වා වගේ ගොවීන්ට පොහොර සහනාධාර ලබා දෙන්නේ කවද්ද? – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශය පරිදි ගොවීන්ට පොහොර සහනාධාර ලබා දෙන්නේ කවදාද? යන්න පිළිබඳව සමස්ත ලංකා ගොවිජන...