පොලී රහිත බැංකුව

පොලී රහිත බැංකුව සඳහා 7වන වරටත් ‘ගෝලීය මූල්‍ය සම්මානය’ අමානා බැංකුවට

ජාත්‍යන්තරව පිළිගත් සඟරාවක් වන ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් 2020 වසර සඳහා පොලී නොවන මූල්‍ය සේවා සැපයුම්කරුවන් අතුරෙන් අමානා බැංකුව සම්මානයෙන්...