පොලිස් සැරයන්වරයකු

කොරෝනා රෝගියෙකුගේ මල සිරුර මාසයක් තිස්සේ ‌රෝහලේම වතුර ටැංකියේ, ඔක්කොම බීලා තියෙන්නෙත් ඒ වතුර

මිට මාසයකට පමණ ඉහතදී ගම්පොල රෝහලෙන් අතු’රුදහන් වූ කොරෝනා රෝගියකුගේ සිරුර රෝහලේම ජල ටැංකියකින් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. අදාල පුද්ගලයා...