පොලිස් මූලස්ථානය

CID ප්‍රධානීන්ට නොදන්වා, කරුණු වාර්තා කළ CID මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් මූලස්ථානයට මාරු කෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ටද හරිහැටි නොදන්වා, මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම්...

පොලීසියේ ලොකු පුටුවලට ස්ථාන මාරුවක්

නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාවේ සිට බස්නාහිර පළාත (උතුරු දිසාව) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම...

පොලිස් මූල­ස්ථා­නය කොම්ප­ඤ්ඤ­වී­දියේ ගුවන් හමුදා ගොඩ­නැඟි­ල්ලට

පොලිස් මූල­ස්ථා­නය දැනට පිහිටි කොළඹ කොටු­වෙන් ඉවත් කර ගුවන් හමුදා මූල­ස්ථා­නය පැවති කොම්ප­ඤ්ඤ­වී­දියේ ගොඩ­නැඟි­ල්ලට රැගෙන යෑමට නිය­මි­තය. අක්කර 3ක භූමි...