පොලිස් මූල­ස්ථා­නය කොම්ප­ඤ්ඤ­වී­දියේ ගුවන් හමුදා ගොඩ­නැඟි­ල්ලට

පොලිස් මූල­ස්ථා­නය කොම්ප­ඤ්ඤ­වී­දියේ ගුවන් හමුදා ගොඩ­නැඟි­ල්ලට

පොලිස් මූල­ස්ථා­නය කොම්ප­ඤ්ඤ­වී­දියේ ගුවන් හමුදා ගොඩ­නැඟි­ල්ලට

පොලිස් මූල­ස්ථා­නය දැනට පිහිටි කොළඹ කොටු­වෙන් ඉවත් කර ගුවන් හමුදා මූල­ස්ථා­නය පැවති කොම්ප­ඤ්ඤ­වී­දියේ ගොඩ­නැඟි­ල්ලට රැගෙන යෑමට නිය­මි­තය. අක්කර 3ක භූමි ප්‍රමා­ණ­යක් පුරා විහි­දුණු හා තට්ටු 12ක ගොඩ­නැ­ඟි­ල්ල­කින් සම­න්විත ගුවන් හමුදා මූල­ස්ථාන පරි­ශ්‍රය පොලි­සි­යට (15) නිල වශ­යෙන් භාර දෙනු ලැබීය.

ඊට අදාළ ලේඛන ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ සහ පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­ත්ව­රුන් අතර (15) දින හුව­මාරු කර­ගැ­නී­මක්ද සිදු විය.

පොලිස් මූල­ස්ථාන ගොඩ­නැ­ගිල්ල කොම්ප­ඤ්ඤ­වී­දියේ ගොඩ­නැ­ගි­ල්ලට රැගෙන යෑමෙන් අන­තු­රුව පොලිස් මූල­ස්ථා­නය පිහිටි මාර්ගය වාහන ගම­නා­ග­ම­න­යට විවෘත කිරී­ම­ටද නිය­මිත බවද අනා­ව­ර­ණය විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *