පොලිස් නිෂ්කාශන සහතික

​සුහුරුපායේ පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය අක්‍රිය වෙයි: මහජනතාවට අඛණ්ඩ සේවයක් දීමට තාවකාලික විකල්ප ක්‍රමවේදයක්

බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් නිෂ්කාශන අංශයේ දත්ත පද්ධතියේ හදිසි අක්‍රිය වීමක් හේතුවෙන්, මහජනතාවට කිසිදු අපහසුතාවකින් තොරව සිය සේවාවන් අඛණ්ඩව...