පොදු ජනතාව

මේ වගේ දුෂ්කර කාලයක් මේ රටේ ඉතිහාසයේ නැහැ මතක ඇති කාලෙක – වාසුදේව නානායක්කාර

මෙතරම් දුෂ්කර කාලයක් මේ රටේ ඉතිහාසයේ මතක ඇති කාලෙක නොතිබූ බව ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ මාවතගතම...