පේටන්ට් අයිතිය

නව ශාක ප්‍රභේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව පනතක්

නව ශාක ප්‍රභේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නීති කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා...