පෘතුගාලයේ තරුණ කණ්ඩායම

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට වගකිව යුතු යැයි රටවල් 32කට නඩු

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කට වඩා අවම මට්ටමක රඳවා ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම...