පුනරුත්පත්තිය

(Video) වර්තමාන අනගාරික තුමා ගෝඨාභයයි, ධර්මපාල තුමාගේ පුනරුත්පත්තිය විය හැකියි – බානගල හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යනු අනගාරික ධර්මපාල තුමන්ගේ පුනරුත්පත්තියක්දැයි සැකයක් තමන්ට පවතින බව ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස හිමි පවසයි....