පුනර්ජනනීය විදුලි බලාගාර

පුනර්ජනනීය විදුලි බලාගාරවලට කෝටි 2300ක ගෙවීම් පාහැර හැරලා; 7000කගේ රැකියා අනතුරේ

පෞද්ගලික අංශයේ පුනර්ජනනීය විදුලි බලාගාරවලින් ලබාගත් විදුලිය වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් කෝටි 2300කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මාස අටක්...