පුද්ගලයෙකුට

ජූනි මසදී පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත්වීමට රු.12444/- ප්‍රමාණවත් ලූ

එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ශ්‍රී ලංකාවේ මාසයක් ජීවත් වීම සඳහා ඉකුත් ජූනි මසදී අවම රුපියල් 12444ක මුදලක් ප්‍රමාණවත්...