පී.සී.ආර්. සාම්පල්

ගාල්ල කරාපිටිය රෝහලේ පී.සී.ආර් සාම්පල් දහස් ගණනින් ගොඩගැසෙයි; දකුණු පළාතටම තියෙන්නේ කරාපිටියේ විතරයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන වෛරසවේදී රසායනාගාරයේ පී.සී.ආර්. සාම්පල් 5000ක් පමණ ගොඩගැසී තිබෙන බව රූහල් ආරංචි මාර්ග සඳහන්...