පීඩිතයා

සියළු ප්‍රජා පීඩනයන්ට එරෙහිව අරගල කරන සමස්ථ මානව ක්‍රියාකාරීන් වෙනුවෙන් උපහාරයක් – “JAI BHIM”

1987 ඉන්දු - ලංකා ගිවිසුමත් එක්ක ඇතිවුණු ආණ්ඩු විරෝධී කලබගෑනී හේතුවෙන් විශාල පිරිසක් මහ මග ඝාතනය වෙනවා. තවත් සිය දහස්...