පියයුරු පිළිකා රෝගීන්

වාර්ෂි­කව පිය­යුරු පිළිකා ආසා­දි­තයෝ 4,000ක්

පියයුරු පිළිකා නව ආසාදිතයන් 4,000ක් වාර්ෂිකව හඳුනා ගන්නා බව කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය නුරාද් ජෝශප් මහතා පැවසීය....