පිතිකරණ පුහුණුකරු

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් හෂාන් තිලකරත්නට තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්කර තිබේ. මෙම පත් කිරීම...