ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් හෂාන් තිලකරත්නට තනතුරක්

0
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් හෂාන් තිලකරත්නට තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් හෂාන් තිලකරත්නට තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්කර තිබේ.

මෙම පත් කිරීම අගෝස්තු 20 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, එය 2027 දෙසැම්බර් 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බව සඳහන්.

හෂාන් තිලකරත්න 1989 වසරේ සිට 2003 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා.

ඔහු එම කාලය තුළ ටෙස්ට් ක්‍රිකට් තරග 83කට සහ එක්දින ජාත්‍යන්තර තරග 200කට ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 8,200ක් රැස්කරගෙන ඇති හෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයකට යළි එක්වීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com