පැහැදිලි කිරීමක්

නීතිඥවරයෙකුගේ ක්‍රියාකලාපය ගැන නීතිඥ සංගමයෙන් පැහැදිලි කිරීමක්

සිය සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවක සංගමයේ කාර්යභාරය වන්නේ අදාළ නෛතික ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම හා ඉදිරි පියවර පිළිබඳ සංගමයට වාර්තා...

දෙසැරයක් අස්වැසුම ගෙවීම් පිළිබඳව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. නිවේදනයක් නිකුත්...

ජූලි 01 දා සිට සංශෝධනය වන වැට් බදු ගැන පැහැදිලි කිරීමක්

එකතු කළ අගය මත පැනවෙන බදු එළැඹෙන ජූලි 01 වැනිදා සිට සංශෝධනය කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳව පළවන වාර්තා...