පැරාලිම්පික් උලෙළ

පැරාලිම්පික් උලෙළේ දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් සමග ලංකාවට රන් පදක්කමක්

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරාලිම්පික් උලෙළේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් තැබූ දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කමට...