පාවහන් සහ සම් භාණ්ඩ කර්මාන්තය

අමුද්‍රව්‍ය හිඟවීම නිසා පාවහන් සහ සම් භාණ්ඩ කර්මාන්තයේ ලක්ෂ පහකගේ රැකියා අවදානමේ

පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම නිසා නිෂ්පාදනය ඇනහිටීමෙන් ක්ෂේත්‍රයේ ලක්ෂ පහක පමණ පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක්...