පාර්ලිමේන්තු රැස්වීම්

අයවැය කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම්වලට කෝටි 20ක් වැය කරලා

අයවැය විවාද කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි. මන්ත්‍රීවරුන්, අමුත්තන්, නිලධාරීන්...