පාර්ලිමේන්තු මහලේකම්වරයා

“රන්ජන් ගැන දැන්ම තීන්දු ගන්න එපා’- අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තුවට නියෝගයක්

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් 12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණය (05) පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කළේය. අධිකරණයට...