පාර්ලිමේන්තුවේ කමිටු

මන්ත්‍රීවරු 4ක් කමිටු 2කින් අස්වෙති – කතානායක

මන්ත්‍රීවරු සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේ කමිටු දෙකකින් පසුගියදා ඉල්ලා අස්වූහ. මහාචාර්ය රංජිත් බණ්ඩාර, එස්. බී. දිසානායක සහ ධම්මික පෙරේරා යන මහත්වරු...