‘පාකර්‘ සූර්ය ගවේෂණ යානය

ඉතිහාසයේ ප්‍රථමවරට අභ්‍යවකාශ යානයක් සූර්යයාට ළඟා වෙයි

එතෙක් මෙතෙක් අභ්‍යවකාශ යානයක් සූර්යයා වෙත වඩාත්ම ළඟා වූ පළමු අවස්ථාව ඉතිහාසයට එක් කරමින් නාසා ආයතනයේ ‘පාකර්‘ සූර්ය ගවේෂණ යානය...