ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල

කොන්සියුලර් සේවා දින 2ක් අත්හිටුවයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි....