ප්‍රාග්ධනයක්

ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමට රුපියල් මිලියන 1000කට අධික ප්‍රාග්ධනයක් දීමට කැබිනට් අනුමැතිය

ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත මෙම වසරේදී රුපියල් මිලියන 800ක සහ 2027 වසරේදී රුපියල් මිලියන 267.5ක හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමට...