ප්‍රවාහන

අධිධාරිතාවෙන් යුතු යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා ක්‍රමවේදයක්

මෙරට පවතින නීත්‍යනුකූලව ලියා පදිංචි කර නොමැති අධිධාරිතාවෙන් යුතු යතුරුපැදි නියමානුකූල ලෙස ලියාපදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීමට...