ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින්

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුලු 04ක් අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයීම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...