ප්‍රජා ශක්ති ජාතික මහ ලේකම් කාර්යාලය

දිළිඳුකම තුරන් කිරීමේ “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන ඇරඹෙයි: සෑම ග්‍රාම නිලධාරී වසමකටම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහ ලේකම් කාර්යාලය...